ජනපති මෛත්‍රීට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මානයක්

දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය සඳහා වන විශිෂ්ඨතා සම්මානය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පි...

දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය සඳහා වන විශිෂ්ඨතා සම්මානය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා අචාර්ය පූනම් සින්ග් මහත්මිය අද(05) පස්වරුවේ ජනාධිපතිතුමා වෙත එම සම්මානය පිරිනැමුවේය.

ඒ, ජනාධිපති නිල නිවස්දීයි.

මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන සුවිශේෂී මෙහෙවර සහ දායකත්වය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය පිරිනමා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7734230301830670908

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item