භාණ්ඩාගාරය හිදෙයි - බිලියන හතරක් හොයාගන්න ගස් ලක්‍ෂ දෙකහමාරක් කපා විකුණයි

රුපියල් බිලියන හතරක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා ගැනමට රාජ්‍ය ආයතන තුනකට අයත් ගස් ලක්ෂ දෙකහමාරක් කපා විකිණීමට තීරණය කර ඇත. රාජ්‍ය ව්‍යව...

රුපියල් බිලියන හතරක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා ගැනමට රාජ්‍ය ආයතන තුනකට අයත් ගස් ලක්ෂ දෙකහමාරක් කපා විකිණීමට තීරණය කර ඇත.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය වැවිලි සමාගම් වතුවල ගස් 54,000ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුවල ගස් 43,000ක්, ඇල්කඩුව වැවිලි සමාගමේ ගස් 3955ක් සහ තවත් ආයතන කිහිපයක ගස් මෙසේ කපා විකිණිමට නියමිතය.

කෝටි 400ක මුදලක් මෙම ගස් අලෙවියෙන් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි. මෙම යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4409784637948222940

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item