රත්නපුරේ අලූත් බලවේගයේ රැළියට බාධා - පිට්ටනිය නොදෙයි

අනිද්දා දිනයේ රත්නපුරයේදී ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වීමට සූදානම් කර ඇති ‘අරගලයට පන පොවන නව ජනතා බලවේගය’ ජනරැළියට රත්නපුර නාගරික කොම...

අනිද්දා දිනයේ රත්නපුරයේදී ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වීමට සූදානම් කර ඇති ‘අරගලයට පන පොවන නව ජනතා බලවේගය’ ජනරැළියට රත්නපුර නාගරික කොමසාරිස් විසින් සීවලී ක්‍රිඩාංගනය ලබාදීම නොහැකි යයි දැන්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

නගරයේ ඇති විශාලම ක්‍රිඩා පිටිය ලබා නොදීම ගැන කණගාටු වන බවද කී ඇය හේ හේතුව නිසා ඔරලෝසු කණුව අසලදී මෙම රැළිය පවත්වන බවද ඇය කියා සිටියාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6188165490057774889

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item