අවම දඩය රු 25000 ක් කිරීමට විරෝධය

රථ වාහන වැරදි හතක් සම්බන්ධයෙන් අවම දඩ මුදල රුපියල් 25,000 ක් කිරීමට ගත් මුදල ඇතැම් වැරදි සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන බව සමස්ත ලංකා යතුරු පැ...

රථ වාහන වැරදි හතක් සම්බන්ධයෙන් අවම දඩ මුදල රුපියල් 25,000 ක් කිරීමට ගත් මුදල ඇතැම් වැරදි සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන බව සමස්ත ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් පවසයි.

වමෙන් ඉස්සර කිරීම හා අධික වේගයෙන් රිය ධාවනය කිරීම යන වැරදි සම්බන්ධයෙන් රුපියල් 25,000 ක දඩයක් අය කිරීම ප්‍රායෝගික නොවන බව ඔවුහු පෙන්වා දෙති.

එසේම යතුරුපැදි වමෙන් ඉස්සර කිරීමේදී සිදුවිය හැකි අනතුරු ප්‍රමාණය අවම වන බවත්, ඔවුන්ගේ ලිපියේ සඳහන් වෙයි. 







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3167783961128409439

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item