අවම දඩය රු 25000 ක් කිරීමට විරෝධය
රථ වාහන වැරදි හතක් සම්බන්ධයෙන් අවම දඩ මුදල රුපියල් 25,000 ක් කිරීමට ගත් මුදල ඇතැම් වැරදි සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන බව සමස්ත ලංකා යතුරු පැ...

https://www.sathhanda.com/2016/11/25000.html
වමෙන් ඉස්සර කිරීම හා අධික වේගයෙන් රිය ධාවනය කිරීම යන වැරදි සම්බන්ධයෙන් රුපියල් 25,000 ක දඩයක් අය කිරීම ප්‍රායෝගික නොවන බව ඔවුහු පෙන්වා දෙති.
එසේම යතුරුපැදි වමෙන් ඉස්සර කිරීමේදී සිදුවිය හැකි අනතුරු ප්‍රමාණය අවම වන බවත්, ඔවුන්ගේ ලිපියේ සඳහන් වෙයි.
Related