පබා මව් පදවියට

ටෙලි නාට්‍ය නිළි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලිට කොළඹ පුද්ගලික රෝහලකදී අද සිය කුළුඳුල් දියණිය ලැබුණා.මෙම මාසයේ අගදී ...


ටෙලි නාට්‍ය නිළි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලිට කොළඹ පුද්ගලික රෝහලකදී අද සිය කුළුඳුල් දියණිය ලැබුණා.මෙම මාසයේ අගදී දින යොදාගෙන තිබුණත් වෛද්‍ය නිර්දේශය අනුව යොදාගත් දිනයට වේලාසනින් සිසේරියන් සැත්කමකින් දරු උපත සිදු කළ බවත් දරුවා හා මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ සිටින බවත් වාර්තා වෙනවා.ඇය දියණියට යොදා ඇති නම ධනුජි බවද වාර්තා වුණා.දරු උපතින් පසු ඇගේ රසිකයින් දැනුවත් කරමින් ඇය සිය ෆේස් බුක් පිටුව ඔස්සේ ඒ ගැන සටහනක්ද තබා තිබෙන්නේ පහත පරිදිය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 4395566859440612917

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item