පොලිසියේ වාරණ ඉලීම අධිකරණ ඉවතලයි.
සරසවි ශිෂ්‍ය සංගම් දෙකක් කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට විරෝධතා ව්‍යාපාරයකින් යාමට නියමිත බව පෙන්වා දෙමින්, ...

http://www.sathhanda.com/2016/11/blog-post_744.html
සරසවි ශිෂ්‍ය සංගම් දෙකක් කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට විරෝධතා ව්‍යාපාරයකින් යාමට නියමිත බව පෙන්වා දෙමින්, එයට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස වැලිකඩ පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
පොලීසිය විසින් අදාළ ඉල්ලීමෙන් පෙන්වා දී තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා කොළඹ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇති මෙම විරෝධතා ව්‍යාපාරය හා පෙළ පාළිය හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ලවන බවයි.
ඒ අනුව කරුණු සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය අදාළ වාරණ නියෝගය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ සඳහා වාරණයක් අනවශ්‍ය බවත්, අවශ්‍ය නම් අවම බලය පාච්චි කිරිමේ බලය පොලීසියට ඇතැයි ද අධිකරණය පොලීසියට දැනුම් දී තිබේ.
Related