ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ධූරයට

ඊයේ දිනයේ පැවති ජනාධිපතිවරණයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් තේරී පත්ව තිබේ. ඔහු ආසන 270ක් ජය ගනිද්දී...

ඊයේ දිනයේ පැවති ජනාධිපතිවරණයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් තේරී පත්ව තිබේ.

ඔහු ආසන 270ක් ජය ගනිද්දී ප්‍රතිවාදී අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන් ජයගෙන ඇත්තේ ආසන 218ක් පමණි.

මේ සමගම සෙනට් මණ්ඩලයේත්, පහල මන්ත‍්‍රී මණ්ඩලයේත් බලය ට්‍රම්ප් නියෝජනය කල රිපබ්ලිකන් පක්‍ෂය විසින් දිනාගෙන ඇත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4174352378013624395

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item