අයවැයට කැබිනට් අනුමැතිය

අද (10) ඉදිරිපත් කෙරෙන අයවැය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඒ බව තහවුරු කළ...

අද (10) ඉදිරිපත් කෙරෙන අයවැය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඒ බව තහවුරු කළා.

එහිදී හෙතෙම පැවසුවේ අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබඳව කැබිනට් රැස්වීමක් පවත්වනු ලැබූ බවත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී අයවැය පිළිබඳව මුදල් ඇමතිවරයා විසින් විශේෂ පැහැදිළි කිරීමක් සිදු කළ බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3906195665227819246

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item