ආණ්ඩුව ඉටුකරන්නේ ජාත්‍යන්තර අවශ්‍යතායි

ජාත්‍යන්තර අවශ්‍යතා ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ නව ව්‍යවස...

ජාත්‍යන්තර අවශ්‍යතා ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ නව ව්‍යවස්ථාව හරහා රට බෙදීමේ උත්සාහයක් පවතින බවයි.

මහාචාර්ය නලින්ද සිල්වා විසින් රචිත “මගේ ලෝකයට 30 වසරයි” යන කෘතිය එළීදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6514904041123961145

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item