කිලිනොච්චියේ මහවිරු සැමරුමට දහස් ගණනින් - හමුදා කඳවුරු ඉදිරිපිටත් සමරයි (PHOTOS)

කිලිනොච්චි නගරයේ අද (27) පස්වරුවේ පැවති මහවිරු සැමරුම සඳහා දෙදහසකට වැඩි පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙනවා. කිලිනොචිචිය, කනගපුරම් හා මුලංකාව...

කිලිනොච්චි නගරයේ අද (27) පස්වරුවේ පැවති මහවිරු සැමරුම සඳහා දෙදහසකට වැඩි පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙනවා. කිලිනොචිචිය, කනගපුරම් හා මුලංකාවිල් ප‍්‍රදේශයන්ගේ පිහිටි මහවිරු සුසානයන් පිහිටි ස්ථානයන්ගේ කොඩි ඔසවා, විශාල තොරණ ඉදිකරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වුණු බව වාර්තා වෙනවා.

එල්. ටී. ටී සංවිධානය ක‍්‍රියාකාරිව පැවති සමයේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතිය ලෙස නම්කොට තිබෙනවා.

මේ අතර යාපනය කෝපායි ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් ඉදිරිපිට මාර්ගයේ ද අද මහවිරු සැමරුමක් සිදුකෙරුණා. ඒ, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම්ගේ ප‍්‍රධානත්වයෙන්.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2396524787438590599

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item