මෙතෙක් නොදුටු දැවැන්ත කිඹුලෙක් නිල්වලා ගඟෙන් ගොඩ එයි (PHOTOS)

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ පිටා ගැලිම නිසා නිල්වලා ගගේ සිටි දැවැන්ත කිඹුලෙකු මාතර, වෙලේගොඩ ප්‍රදේශයෙන් ගොඩට පැමිණ තිබෙ...


මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ පිටා ගැලිම නිසා නිල්වලා ගගේ සිටි දැවැන්ත කිඹුලෙකු මාතර, වෙලේගොඩ ප්‍රදේශයෙන් ගොඩට පැමිණ තිබෙනවා.

අඩි 18කට ආසන්න ප්‍රමාණයෙන් යුතු මෙම කිඹුලා දැනට සොයාගත් දැවැත්ත කිඹුලා බවට වන ජීවි නිළධාරින් සඳහාන් කරනවා.

අද (07) අලුයම ගොඩට පැමිණ ඇති මෙම කිඹුලා ගම්වාසින්ගේ දැඩි කැපවීම හා වන ජීවි නිළධාරින්ගේ උත්සහාය මත නැවත නිල්වලා ගඟට මුදා හැරිමට හැකි වී තිබෙනවා.

මෙම කිඹුලාගේ පාද තුනක් පිහිටා ඇති අතර උපතින්ම මේ තත්ත්වය ඇති වී තිබෙන බවටයි හඳුනාගෙන ඇත්තේ.

මාතර පොලිසියේ නිළධාරින්, මිරිස්ස වන ජීවි නිළධාරින් සහ කලමැටිය වන ජීවි නිළධාරින් පැමිණ මෙම කිඹුලා නිරුපද්‍රිතව නිල්වලා ගඟය මුදා හැරිමට කටයුතු කළා.

  



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7219644008628678993

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item