අගමැති රනිල් තිරුපති කෝවිලේ දෙවියන් යදී

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, ඔහුගේ බිරිද සමග අද පෙරවරුවේ ඉන්දීය තිරුපති කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඊය...

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, ඔහුගේ බිරිද සමග අද පෙරවරුවේ ඉන්දීය තිරුපති කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ පස්වරුවේ අගමැතිවරයා හා බිරිද තිරුපති වෙත පැමිණ ඇත්තේ විශේෂ හෙලිකොප්ටරයකිනි.

අගමැතිවරයා සමග මෙම පූජාව සදහා ඇමතිවරුන් වන ඞී.එම්. ස්වාමිනාදන් හා පලනි දිගම්බරන්ද එක්ව සිටි බවද වාර්තාවන්හි දැක්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4158216647992625299

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item