අම්පිටියේ සුමනරතන හිමිට ඇප

අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි සැකපිට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් රුපියල් පනස් දහසක මුදල් හා රුප...

අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි සැකපිට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ජනවාරි 25 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7214007257582782725

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item