වත්මන් නාවික හමුදාපති රාජපක්‍ෂලාගේ හිතවතෙක් – ජවිපෙ

වත්මන් නාවුක හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න යනු පසුගිය රාජපක්‍ෂ පාලනයේ සමීපතමයෙක් බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පව...

වත්මන් නාවුක හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න යනු පසුගිය රාජපක්‍ෂ පාලනයේ සමීපතමයෙක් බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි. රාජපක්‍ෂ කළු දශකයේදී රාජපක්‍ෂ පුතුන්ට නාවික හමුදාවේ අධිකාරී තනතුරැ, විදෙස් ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙන් ඔහු කැපවූ අයෙක් බවද මන්ත‍්‍රිවරයා කීය.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8777246176970033862

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item