තහනම් ග්ලයිපොසේට්‌ රට පුරා බෙදීයනවා - වෛද්‍ය චන්න ජයසුමන

රජය මගින් තහනම් කර ඇති "ග්ලයිපොසේට්‌" දැන් කුරියර් සේවය මගින් රටපුරා බෙදීයන බව කෘෂි රසායන අලෙවි වෙළෙඳුන් පැවසූ බව රජරට වෛද්‍ය ව...

රජය මගින් තහනම් කර ඇති "ග්ලයිපොසේට්‌" දැන් කුරියර් සේවය මගින් රටපුරා බෙදීයන බව කෘෂි රසායන අලෙවි වෙළෙඳුන් පැවසූ බව රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන පැවසීය.

මේ අතර දඹුල්ල සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්‌ථානවලට යනෙන ලොරි ආශ්‍රිතව "ග්ලයිපොසේට්‌" ප්‍රාදේශීය කෘෂිරසායන වෙළෙඳුන් කරා හොර රහසේ ගෙන එන බවද වාර්තා වේ.

ඇඟට පතට වෙහෙස නැතිව කුඹුරේ වල් මර්දනය කර ගැනීමට "ග්ලයි පොසේට්‌"වලට ඇබ්බැහිවී සිටින ගොවියෝ කීයයි කීවත් වැඩි මිලකට ග්ලයි පොසේට්‌ මිළදී ගැනීමට පේවී සිටිති. මේ නිසා ග්ලයිපෝසේට්‌ භාවිතය නවත්වන්නට නම් ඊට යාදෙන විකල්පයක්‌ ගොවි ජනතාව අතරට පැමිණිය යුතු බව කෘෂි රසායන වෙළෙන්දො කියති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4556377402035037336

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item