හිස්බුල්ලාගේ අවි කතාවට බොදුබලෙන් අමුතු ප්‍රතිචාරයක්
මෙරට තුල දිගටම ඉස්ලාම් ආගමට සිදු කරන අපහාස නතර නොකරන්නේ නම් මුස්ලිම් තරුණයින් ආයුධ ගැනීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි යැයි රාජ්‍ය අමාත්‍ය ...

http://www.sathhanda.com/2016/12/blog-post_838.html

.jpg)
මේ අතර අන්තවාදය පතුරවන සාමයට අහිතකර ආගමික හා වාර්ගික සන්හින්දියාවට හානිකර ලෙස කටයුතු කරන, අන්‍ය ආගම් නොඉවසන ආගමික කණ්ඩායම්, නායකයින්, ආගමික මධ්‍යස්ථාන, සන්විධාන, පොතපත, ඉගැන්වීම් තහනම් කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට රට තුල තිබෙන සියලු ආගම් හා ආගමික කල්ලි පිළිබඳව සෙවීමට විශේෂ කොමිසමක් පත් කරන ලෙස බොදු බල සේනා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියේය.
Related