මහින්ද චීනේ සිට ආ සැනින් ඉන්දීය තානාපති මහින්දගේ නිවසට හොරෙන්ම - පැයක රහස් සාකච්චාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර ඊයේ පස්වරුවේ පැයකට වඩා වැඩි කාලයක සාකච්චාවක් පැවැත්වී තිබේ....

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර ඊයේ පස්වරුවේ පැයකට වඩා වැඩි කාලයක සාකච්චාවක් පැවැත්වී තිබේ.

හිටපු ජනාධිපතිපතිවරයා සිටින මිරිහානේ නිවසේදී මෙම සාකච්චාව සිදුව ඇති අතර එහිදී කුමක් සාකච්චා වූයේ දැයි වාර්තා නොවෙයි.

දින කිහිපයක චීන සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණි අතර ඊට පැය කිහිපයකට පසු ඉන්දීය මහ කොමසාරිස්වරයා නිවසටම ගොස් ඔහු මුණගැසීම විශේෂය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2078762291661082837

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item