ලංගමට ගල් ගසති - බස්වලට පොලිස් ආරක්‍ෂාව

මගී ප‍්‍රවාහනයේ යෙදෙන ලංගම බස් රථ 12කටපමණ මේ වන විට රටේ විවිද ප‍්‍රදේශයන්හිදී ගල් ප‍්‍රහාර එල්ල වී තිබේ. මේ හේතුව නිසා ලංගම බස් සදහා ...

මගී ප‍්‍රවාහනයේ යෙදෙන ලංගම බස් රථ 12කටපමණ මේ වන විට රටේ විවිද ප‍්‍රදේශයන්හිදී ගල් ප‍්‍රහාර එල්ල වී තිබේ.

මේ හේතුව නිසා ලංගම බස් සදහා පොලිස් ආරක්‍ෂාව ලබා දෙන ලෙස ලංගම සභාපති රමාල් සිරිවර්ධන පොලීසියෙන් ඉල්ලා ඇත.

පුද්ගලික බස් සංගම් කිහිපයක් එක්ව පවත්වන වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විටත් මගී ප‍්‍රවාහනය දැවැන්ත ලෙස බිද වැටී වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4314395965485039963

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item