ජන. 21 ට තිබු ජනාධිපතිගේ ඉරාන සංචාරය අවලංගු කරයි - අපලය ගැන හිතනවාද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉරාන සංචාරය අවලංගු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. ඉරාන රජයේ නිල ආරාධනයකට අනුව ලබන 21 වැනි දා ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉරාන සංචාරය අවලංගු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

ඉරාන රජයේ නිල ආරාධනයකට අනුව ලබන 21 වැනි දා ජනාධිපතිවරයා ඉරානයේ දෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටියේය.

ඉරාණ නිල සංචාරයට වෙන් කළ දිනයන්හි වෙනත් අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු යෙදීම නිසා ජනාධිපතිවරයා මෙම සංචාරය අවලංගු කරීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා ප්‍රසිද්ධියේ ආන්දෝලනාත්මක  ප්‍රකාශයක් කරමින් ප්‍රවීන ජෝතිර්ය වේදියෙක් කියා සිටියේ මෙමමස 26 දිනට පෙර ජනාධිපතිට ඇති මාරක අපලයක් නිසා මිය යන බවය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7731394098671027194

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item