රෙදි හෝදන්න බෑ කියූවිට පුතා පොල්ලකින් අම්මාගේ(76) ඇඟිලි තලලා
හැත්තෑ හය හැවිරිදි මවට අමානුෂික ලෙස පහරදෙන විශ්‍රාමික හමුදා කෝප්‍රල් පුතාට විරුද්ධව මවගෙන් ක¹න පොලිස් ස්‌ථානයට ඊයේ (27 දා) උදැසන පැමිණිල්ල...

http://www.sathhanda.com/2017/01/76.html

ශාන්ත සෙබස්‌තියන් මාවත, කඳාන පදිංචි ඇල්. ඇලිස් සිල්වා (76) නමැති මව විසින් කඳාන පොලිස් ස්‌ථානයට යොමුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන පරිදි විවාහයෙන් වෙන්වූ තම එකම පුතා සමඟ ඇය ජීවත් වන බවත් (27 දා) උදැසන රෙදි සෝදන්න බෑ කියූ විට තම පුතා පොල්ලකින් තමාගේ ඇඟිලි තැලූ බවත් සඳහන් වේ. මීට පෙර ද ගහක බැඳ තමාට පහරදී තිබූ බව ද සඳහන් වේ.
ඇඟිලිවල තුවාල සහිතවම සිටි ඇය ප්‍රදේශවාසීන් විසින් ක¹න පොලිස් ස්‌ථානයට රැගෙන ගොස් පැමිණිල්ලක් දමා ඇයට ප්‍රතිකාර ලබාදී තිබුණි.
Related