අපි කලකිරිලා ඉන්නේ. ඉදිරියේදී තීන්දුවක් ගන්නවා - ඩබ්ලිව් ඩි ජේ සෙනෙවිරත්න

සම්මුතිවාදි ආණ්ඩුව පිලිබඳව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කලකිරිමක් සහ අප්‍රසාදයක් ඇති බවත් ඒ නිසා ඉදිරියේදී බොහෝ දුරට යම් තීරණයක...

සම්මුතිවාදි ආණ්ඩුව පිලිබඳව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කලකිරිමක් සහ අප්‍රසාදයක් ඇති බවත් ඒ නිසා ඉදිරියේදී බොහෝ දුරට යම් තීරණයක් ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ඩබ්ලිව් ඩි ජේ සෙනෙවිරත්න සති අග පුවත් පතක් සමග පවසා ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රිලනිප ප්‍රබලයන් අතර හමුවක් සිදු වූ බවත් එහිදි මෙම කලකිරීම සහ අප්‍රසාදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කල බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ජනාධිපතිවරයාට දැන්වු බවත් අමාත්‍යවරයා පවසා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 196763057980303704

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item