ධුරයෙන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්න නැවත FCID පරීක්‍ෂණ ඇරඹේ

මෑතකදී රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්නට එරෙහිව ඇති චෝදනා නැවත විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත. රජයේ මුදල්, වාහන, ඉන්ධන අවභාව...

මෑතකදී රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්නට එරෙහිව ඇති චෝදනා නැවත විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

රජයේ මුදල්, වාහන, ඉන්ධන අවභාවිතය සම්බන්දයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූ නමුත් රාජ්‍ය ඇමති ධුරය දැරු සමයේදී එහි පරීක්‍ෂණ කටයුතු අඩිල වී තිබින.

කෙසේ වෙතත් එම පරික්‍ෂණ නැවත ආරම්බ වී ඇති අතර මේ වන විටත් සිවිල් ගුවන්සේවා අධිකාරියේ ඉහල නිලධාරීන් ගෙන්වා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් ප‍්‍රශ්න කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 776309251151602015

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item