මහින්ද නොඉල්ලූවානම් ශ්‍රීලනිපය ගන්නේ ආසන 15යි..

මෙවර මැතිවණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තරග නොකලේ නම් ශ‍්‍රීලනිපයට ලැබෙන්නේ ආසන 15ක් පමණක් යයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී....


මෙවර මැතිවණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තරග නොකලේ නම් ශ‍්‍රීලනිපයට ලැබෙන්නේ ආසන 15ක් පමණක් යයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී රත්නායක මහතා පවසයි.


'මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රීලනිපයෙන් ඉල්ලූවේ නැත්නම් පක්ෂය ගන්නේ ආසන 15යි. මේක තමයි ඇත්ත. මේවා නක්‍ෂත‍්‍ර නෙමෙයි. මේවා අංජනං එළි නෙමෙයි,මේක තමයි මහපොළොවේ ඇත්ත. ලියලා තියාගන්න.

මතක තියාගන්න මේක ලෝකෙන්ම වෙනස් රටක්. එකතු වෙලා ගියොත් මේ රට ගොඩන`ගන්න පුළුවන්. එජාපයට ආයෙත් මේ රටේ ආණ්ඩු හදන්න අපි ඉඩ තියන්නේ නෑ' යයිද ඔහු නුවරඑලියේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3788282742249636274

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item