මහින්ද-මෛත‍්‍රී 17 දා අනුරපුර වේදිකාවේ.
මෙවර මැතිවණය වෙනුවෙන් ලබන 17 වැනිදා පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළිය සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිප...
https://www.sathhanda.com/2015/07/17_12.html
අනුරාධපුරයේ ඇති විශාලතම ක‍්‍රීඩා පිටිය වන සල්ගාදු ක‍්‍රීඩාංගණයේදී රැලිය පැවැත්වෙන්නේ පස්වරැ 02.00ටයි.
සන්ධාන පක්‍ෂ නායකයින් විසින් මෙම රැලියට සහභාගී වන ලෙස සන්ධානයේ හා ශ‍්‍රිලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කිරීමටද නියමිතය.
ඉන් අනතුරුව රට පුරා සංවිදානය කෙරෙන ප‍්‍රධාන ජනරැලි සදහාද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද එක්වනු ඇති බව තව දුරටත් සදහන් කරයි


Related