හැටන් නායයාමක් - නිවාස 2ක් විනාශයි (PHOTOS)

අද (22) අළුයම හැටන් විල්ෆ‍්‍රඩ්පුර කැම්ප්ඇලි ප‍්‍රදේශයේ සිදු වූ නායයාමකින් විශාල පස්කන්දක් කඩා වැටී එක් නිවසක් සම්පූර්ණයෙන්ම පස්කන්දට යට වී...



අද (22) අළුයම හැටන් විල්ෆ‍්‍රඩ්පුර කැම්ප්ඇලි ප‍්‍රදේශයේ සිදු වූ නායයාමකින් විශාල පස්කන්දක් කඩා වැටී එක් නිවසක් සම්පූර්ණයෙන්ම පස්කන්දට යට වී ඇති අතර තවත් නිවසකට අලාභ හානි සිදු වී තිබේ.

අළුයම 4 ට පමණ පස්කන්ද කඩා වැටෙන ශබ්දය ඇසී නිවෙස්වලින් එළියට පැමිණි අවස්ථාවේම පස්කන්ද කඩා වැටී නිවාස යට වූ බව ගෙහිමියන් පවසන අතර නිවසක් ඉදිකිරීම සඳහා වෙනත් අයෙකු විසින් මෙම කන්ද අක‍්‍රමවත් ලෙස කැපීම හේතුවෙන් නාය යන්නට ඇති බවයි හැටන් පොලීසිය පවසන්නේ.














මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5030730916930722328

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item