සුදු වැන් සිදුවීමට චම්පිකගේ නම ගෑවිලා?

පසුගියදා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අංක තහඩු වෙනස් කරන ලද සුදු වෑන් රිය තුල සිට අත් අඩංගුවට සිවිල් ඇඳුමින් සැරසුනු සෙබළුන් වත්...

පසුගියදා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අංක තහඩු වෙනස් කරන ලද සුදු වෑන් රිය තුල සිට අත් අඩංගුවට සිවිල් ඇඳුමින් සැරසුනු සෙබළුන් වත්මන්ආණ්ඩුවේ  අමාත්‍ය   එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලෙස තරගවදින  පාඨ්ළී චම්පික රණවක සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබේන බව වාර්තා වේ.

මිරිහාන පොලීසිය විසින් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී යුධ හමුදා මේජර් ජනරාල්වරයෙකුට අයත් හමුදා සේනාංකයක සිවිල් ඇඳුමින් සැරසුනු සෙබළුන් පිරිසක් එහි සිට තිබේ.පොලීසිය විසින් මාධ්‍යය ප්‍රකාශ කර ඇත්තේ අදාල වෑන් රථයේ අංත තහඩු මාරු කර ඇති බවත් එහි සිටි සිවු දෙනෙකු සිවිල් ඇඳුමින් සිටි යුධ හමුදා සාමාජිකයන් බවත්ය. එසේම එක් හමුදා සාමාජිකයෙකු ළඟ තිබී අත්අඩංගුවට ගනු ලැබූ පිස්තෝලය අදාල මේජර් ජනරාල්වරයාගේ බවද පොලීසිය සඳහන් කර තිබුනා.

අදාළ හමුදා මේජර් ජනරාල්වරයා වසර 10 -12 කට අධික කාලයක සිට චම්පික රණවක මහතාගේ ලගම හිතවතෙක් බවද තව දුරටත් වාර්තා වේ.

ඒ අතර ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියා සිටියේ එක්නැලිගොඩ අතුරුදහන්වීම සහ ලසන්ත වික්‍රමතුංග ගාතනය ගැන පත්වන නව ආණ්ඩුව යටතේ පරීක්ෂණ කඩිනම් කරන බව සහ ඔහු නොකිය කියා සිටි, එක්නැලිගොඩ අතුරුදහන් වීම පිලිබඳ පරීක්ෂණයේ අනාවරණ තොරතුරු අනුව කෙලවර සිටින පුද්ගලයා චම්පික රණවක මහතා බව අප වෙත වාර්තා වේ. එමෙන්ම එය දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නා කරුණක් වී ඇති බවද වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3263184672203942338

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item