මර්වින් සිල්වාත් එජාප වේදිකාවට
මැතිවරණයට තරග කිරීමට සන්ධානයෙන් අවස්ථාව නොලැබුණු හිටපු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා මෙම මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයට සහාය දීමට තීරණය ක...
https://www.sathhanda.com/2015/07/blog-post_829.html
මැතිවරණයට තරග කිරීමට සන්ධානයෙන් අවස්ථාව නොලැබුණු හිටපු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා මෙම මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයට සහාය දීමට තීරණය කර තිබේ.
මේ අවස්ථාවේදී රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීමට නම් කල යුතු එකම දේ එක්සත් ජාතික පක්‍ෂයට සහාය පළ කිරීම බවද පවසන ඔහු එජාපයට සහාය පළ කළත් තමා නියම ශ්‍රීලංකාකාරයකු බවද සදහන් කරයි.
සිටය නව තීරණය අනුව එජාප ගම්පහ දිස්ත‍්‍රික් අපේක්‍ෂක අර්ජුන රණතුංග මහතා සමඟ පසුගිය දෙදින තුල මර්වින් සිල්වා මහතා එජාප වේදිකාවේ දැකිය හැකි විය.
අපට වැටහ ගත නොහැක්කේ, මහින්ද රාජපක්ෂ මහතාට වඩා චෝදනා ලැබුයේ ඔහු වටේ සිටිය පිරිස උවත් දැන් එම පිරිසෙන් බහුතරයක් එජාපයට හිතවත් පිරිස් සමග සන්ධානගත වී ඇත. එක්කෝ එදා නැගු චෝදනා බොරු විය යුතුය, නැති නම් අද එජාපය එම චෝදනා ලැබුවන් සමග ඩීල් දම ඇත.

Related