ශ්‍රී ලංකාවට එරෙහි "නිමා නැති යුද්ධය 2015" වාර්තාව නිකුත් වේ
කුණු අප්‍රිකාවේ පදිංචි මානව හිමිකම් විද්වතෙකු වන යෂ්මින් සුගාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන සංවිධානය, ශ්‍රී ලංක...

https://www.sathhanda.com/2015/07/2015-report-Torture-and-Sexual-Violence-SriLanka.html
කුණු අප්‍රිකාවේ පදිංචි මානව හිමිකම් විද්වතෙකු වන යෂ්මින් සුගාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන සංවිධානය, ශ්‍රී ලංකාවේ සිදුවූ වදහිංසාවන්, ලිංගික හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව වාර්තාව නිකුත් කර තිබේ.
මහින්ද රාජපක්ෂ, ගෝඨාබය රාජපක්ෂ ඇතුළු ප්‍රධාන හමුදා නිලධාරීන් ගණනනාවක් සඳහා චෝදනා ඇතුලත් කර ඇත.
මහින්ද රාජපක්ෂ, ගෝඨාබය රාජපක්ෂ ඇතුළු ප්‍රධාන හමුදා නිලධාරීන් ගණනනාවක් සඳහා චෝදනා ඇතුලත් කර ඇත.
‘An Unfinished War: Torture and Sexual Violence in Sri Lanka’ යන තේමාව යටතේ මෙම පරීක්‍ෂණ වාර්තාව නිකුත් කර තිබේ. ‘An Unfinished War: Torture and Sexual Violence in Sri Lanka 2009 – 2014’ යන තේමාව යටතේ මෙම සංවිධානය මීටපෙරත් නිවේදනයක් නිකුත් කර ඇත.
එම වාර්තාව මෙතනින් ලබාගත හැක.
එම වාර්තාව මෙතනින් ලබාගත හැක.
Related