තීන්දුයි, සන්ධාන මන්ත්‍රී 4කට නාමයෝජනා නෑ.

සන්ධාන ආණ්ඩුව යටතේ පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර හිමිකරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවුදෙනෙකුට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොදුන...

සන්ධාන ආණ්ඩුව යටතේ පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර හිමිකරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවුදෙනෙකුට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොදුන් බව සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඒ අනුව දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන හා සජින් වාස් ගුණවර්ධන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර සන්ධානයේ නාමයෝජනා හිමිව නැත.

නාමයෝජනා ලබාගැනීම උදෙසා දුමින්ද සිල්වාගේ සහා වාස්ගේ අදාරකරුවන් උද්ගෝෂණ සිදු කල අතර එහිදී ඔවුන්ට පවසා තිබුනේ අද දිනයේදී සතුටුදායක පුවතක් අසන්නට ලැබෙන බවය.

මර්වින් සිල්වා පසුගිය කාලයේ ප්‍රකාශ කලේ තමනට විතරක් නොව තම පුතත් මෙවර මැතිවරණයට ඉදිරිපත් කරන බවය. කෙසේ නමුත් මොවුන් මෙලෙස ප්‍රතික්ෂේප වීම සියලු උද්දච්ච මැති ඇමතිවරුන්ට ලබා දුන් කදිම පාඩමක් ලෙස දේශපාලන ක්ෂේතයේ කතා බහට ලක්වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3713085385082247983

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item