ශ්‍රීලනිප, එජාප කොළඹට නාමයෝජනා දුන්නෝ
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයෝ 22 ක් ඉදිරිපත්වී සිටිති. සන්ධාන නාම යෝජනා ලැයිස්තුව මෙසේය. සුසිල් ප්...

https://www.sathhanda.com/2015/07/blog-post_672.html
- සුසිල් ප්‍රේම්ජයන්ත (කණ්ඩායම් නායක)
- දිනේෂ් ගුණවර්ධන
- විමල් වීරවංශ
- බන්දුල ගුණවර්ධන
- මොහාන් ලාල් ග්‍රේරු
- ගාමිණී ලොකුගේ
- තිලංග සුමතිපාල
- ගීතාංජන ගුණවර්ධන
- රෝහිත බෝගොල්ලාගම
- චන්දන කත්‍රිආරච්චි
- ජනක වැලිවත්ත
- කාන්ති කොඩිකාර
- ධනසිරි අමරතුංග
- මල්ෂා කුමාරතුංග
- ප්‍රසන්න සෝලංගආරච්චි
- ජගත් කුමාර සුමිත්‍රආරච්චි
- වජිරා මාපලගම
- එම්. අල්මේදා
- තල්ලයියා කුමාර ගුරුපරන්
- උදය ප්‍රභාත් ගම්මන්පිල
- ෆාවුල් හමීඩ් මොහොමඩ්
- ජයන්ත කැටගොඩ
එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නායකත්වයෙන් අපේක්ෂකයෝ 22ක් තරග කරති. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම ලැයිස්තුවට අයත්ය.
එජාපයෙන් කොළඹට තරග කරන අපේක්ෂක ලැයිස්තුව මෙසේය
- රවී කරුණානායක
- විජයදාස රාජපක්ෂ
- රනිල් වික්‍රමසිංහ
- හර්ෂ ද සිල්වා
- රෝසි සේනානායක
- ඉරාන් වික්‍රමරත්න
- සුජීව සේනසිංහ
- මංජු ශ්‍රී අරංගල
- නිරෝෂන් පාදුක්ක
- මුජිබුර් රහුමාන්
- එස්.එම්.මරික්කාර්
- උපුල් ශාන්ත සන්නස්ගල
- උදාර රත්නායක
- ජයන්ත ද සිල්වා
- සුනේත්‍රා රණසිංහ
- ශ්‍රීනාත් පෙරේරා
- ලෙනාඩ් කරුණාරත්න
- මනෝ ගනේෂන්
- එස්.කුහවර්ධන්
- ෆෙරෝසා මුසම්මිල්
- හිරුනිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර
- පාඨලී චම්පික රණවක
Related