සන්ධානය කු/ගලට නාමයෝජනා දෙයි, මහින්ද අවේ නැ
එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික යහපාලන පෙරමුණ මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දීම සඳහා කුරුණෑගල දිස...

https://www.sathhanda.com/2015/07/blog-post_999.html
එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික යහපාලන පෙරමුණ මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේය.
කෙසේ වෙතත් සන්ධානයෙන් කුරුණෑගලට තරග වැදීමට සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාව සඳහා එක්නොවීය.
කෙසේ වෙතත් සන්ධාන නාමයෝජනා හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් රැගෙන ගියේය. දයාසිරි ජයසේකර හා නීතිඥ ගෝමීන් දයාසිරිද එම අවස්ථාවට එක්ව සිටියහ.
එජාපයෙන් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍ය එස්.බී. නාවින්න යන මහත්වරු පැමිණියහ.
Related