ඩොලර් ට්‍රිලියන 5 ක් පමණ වටිනා ප්ලැටිනම් උල්කාවක් අද අපිට ලන්වේ
UW158 ලෙස නම් කර ඇති ප්‍රමාණයෙන් ඉතා විශාල උල්කාවක් අද (19) රාත්‍රියේ පෘථිවිය සමීප වීමට නියමිතව තිබෙනවා. මෙම උල්කාව ටොන් මිලියන 90 ක් බරැත...

https://www.sathhanda.com/2015/07/5_19.html
මෙහි ඩොලර් ට්‍රිලියන 5 ක් පමණ වටිනා ප්ලැටිනම් අඩංගුවන අතර උල්කාවල අඩංගු වටිනා ලෝහ පෘථිවි වාසීන්ගේ ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් ද ලෝකයේ අවදානය යොමුවී තිබෙනවා. මෙම පෘථිවියට සමීප වීමේ අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ සජීවිව දැක බලා ගත හැකියි.
මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු පහත වීඩියෝවෙන් දැක ගත හැකියි.
මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු පහත වීඩියෝවෙන් දැක ගත හැකියි.
Related