
මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන රාජිතගේ පුතා චතුර සේනාරත්න්න රැස්වීම් 6000ක් ඇමතු බව පසු ගිය දා සිරස වැඩසටහනකට සහභාගී වෙමින් පවසා සිටියා. රැස්වීම් 6000ක් යනු අද ඊයේ දේශපාලනය පිවිසි මෙවන් කොලු ගැටයෙකුට තියා ප්‍රවීණ දේශපලකයෙකුටවත් ප්‍රයෝගිකව කල හැකි දෙයක් නොවේ.
Related