මැතිවරණයේදී අපි මෛත්‍රීට,රනිල්ට සහ ටී.එන්.ඒ. එකට සහයෝගය දෙනවා - ගෝලීය දෙමළ සංසදය (GTF)
ගෝලීය දෙමල සංසදය ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එළඹෙන අගෝස්තු 17 මැතිවරණයේදී, මෛත්‍රීපාල සිරිසේන මහතාට, රනිල් වික්‍රමසිංහ ම...

https://www.sathhanda.com/2015/07/gtf.html
එමෙන්ම තවදුරටත් ගෝලීය දෙමළ සංසදයවධාරණයෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකික දෙමළජනතාවට මෙම මැතිවරණයේදීතම අරමුණු ඉටු කරන එමෙන්මඅසන්න පසුගිය කාලයේ සිදුවූ යහපත් වෙනස හිතේ තබා ගනිමින් තම ඓතිහාසික වගකීම ඉටුකරන ලෙසය. ඒවගේම නව දේශපාලන ප්‍රවාහන තුල ඉදිරි මැතිවරණයේ එජාපය ප්‍රමුක දෙමල ජාතික සන්ධානයේ ජයග්‍රහණයෙන් පසුව දිගු කාලයක් පුරා පීඩා විදින දෙමල ජනතා ප්‍රශ්නයට ස්ථීරසාර විසදුමක් ලැබෙනු ඇති බවද ඔවුන් විශවාස කරන බව වැඩි දුරත් සඳහන් වේ.
Related