ඇවන් ගාර්ඩ්, රක්නා මෙහෙයුම් නතර වීමෙන් පසු වෙළෙඳ නැව් 134 ක් කොල්ලකාලා

https://www.sathhanda.com/2015/07/avant-garde.html
මෙතෙක් කල් ශ්‍රී ලංකාව සිදු කළ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමේ මෙහෙයුම් නතරවීම නිසා මේ වසරේ ආසියානු කලාපයේ වෙළෙඳ නැව් 134 ක් කොල්ලකෑමට ලක්‌වී ඇත.අන්තර් ජාතික නාවික (අයි. එම්. ඩී) ආයතනය මේ බව හෙළිකර තිබේ. මුහුදු කොල්ලකරුවන් නැව් 106 කට ගොඩවී ඇතැයි එම ආයතනය කියයි.
රක්‌නා ලංකා සමාගම යන පෞද්ගලික සමාගම් විසින් සෝමාලියා මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබූ අතර දකුණු පළාතේ පොලිස් නිලධාරියෙකුගෙන් ලද තොරතුරු මත ගාලු වරායේ තිබූ නැවක් අත්අඩංගුවට ගත්තේය.
මෙම නැව අත්අඩංගුවට ගැනීමත් සමඟම එම වැඩපිළිවෙළ නතරවී ඇත.
Related