බස් දෙකක් හැපි 69ක් රෝහලේ, 6කට බරපතලයි [PHOTOS]

අවිස්සාවේල්ල - කොස්ගම - බොරළුගොඩ මංසන්ධිය ප්‍රදේශයේදී පුද්ගලික සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 50...


අවිස්සාවේල්ල - කොස්ගම - බොරළුගොඩ මංසන්ධිය ප්‍රදේශයේදී පුද්ගලික සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 50 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අද (22) උදෑසන 7.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන් අවිස්සාවේල්ල සහ කොස්ගම රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි. එයින් 6 දෙනෙකුගේ තත්වය බරපතල බව රෝඅහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



ජායාරුප ලන්කාදීපයෙනි






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6858919824001592386

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item