කරුණා එජාපයට, රනිල් සමග සාකච්චා සාර්ථකයි.

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එක්වීමට නියමිත බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් එකසත...

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එක්වීමට නියමිත බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති බවත් ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වන සාකච්ඡාවකින් පසුව එක්සත් ජාතික පෙරමුණේ වේදිකාවට එක් වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කේපී හෙවත් කුමරන් පද්මනාදන්, කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්, පිල්ලෙයාන් හේවත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් වැන්නන් සම්බන්ධයෙන් අනුගමණය කළ ක්‍රියා පිළිවෙත ගැන විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයට එරෙහිව චෝදනා එල්ල විය.

එවකට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික මේ අයට අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් දැඩි පිළිකුළෙන් යුතුව අදහස් දැක්වීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9109583071808722041

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item