පාඩු ලබන සතොසට රු. මිලියන 700 ක සීසීටීවී කැමරා
පාඩු ලබන ලංකා ස.තො.ස. ආයතනය රුපියල් මිලියන 700 කට අධික වියදමින් මෘදුකාංග හා සී. සී. ටී. වී. කැමරා සවි කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා කි...

https://www.sathhanda.com/2015/07/700.html
පාඩු ලබන ලංකා ස.තො.ස. ආයතනය රුපියල් මිලියන 700 කට අධික වියදමින් මෘදුකාංග හා සී. සී. ටී. වී. කැමරා සවි කිරීමට පියවර ගෙන ඇත.
මේ සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදාළ මෘදුකාංග හා කැමරා මිලදී ගැනීමට නියමිතය. දැනට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින ලංකා ස.තො.ස. ආයතනය වෙත මහා භාණ්‌ඩාගාරය විසින් රුපියල් මිලියන 7500 ක මුදලක් ලබාදීමට නියමිතය.
Related