පාඨලීගේ 8 දෙනෙක් එජාපයෙන් ඡන්දයට
පාඨලී චම්පික රණවක මහතා ලේකම් ධූරය දරන එක්‌සත් යහපාලන ජාතික පෙරමුණේ අපේක්‍ෂක යෝ අට දෙනෙක් එජාපය යටතේ දිස්‌ත්‍රික් අටකට මෙවර මහ මැතිවරණයේදී...
https://www.sathhanda.com/2015/07/8.html
පාඨලී චම්පික රණවක මහතා ලේකම් ධූරය දරන එක්‌සත් යහපාලන ජාතික පෙරමුණේ අපේක්‍ෂක යෝ අට දෙනෙක් එජාපය යටතේ දිස්‌ත්‍රික් අටකට මෙවර මහ මැතිවරණයේදී තරග කරති.
ඒ අනුව කොළඹට, පාඨලී චම්පික රණවක, කළුතරට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ගම්පහට නිරෝෂා අතුකෝරළ, රත්නපුරට කරුණාරත්න පරණවිතාන, ගාල්ලට සේනාධි අතුකෝරළ, ත්‍රිකුණාමලයට කරුණාරත්න පල්ලෙගෙදර, කෑගල්ලට අජිත් සෙනවිරත්න සහ අනුරාධපුරයට අමිල ප්‍රියන්ත යන මහත්ම මහත්මීහු එජාපයේ අලියා ලකුණ යටතේ මෙසේ තරග වදිති.
එමෙන්ම එක්‌සත් යහපාලන පෙරමුණේ නායක ඕමල්පේ සෝභිත හිමියන්ට සහ අතුරලියේ රතන හිමියන්ට එජාප ජාතික ලයිස්‌තුව හිමිව තිබේ.


Related