'ඒකට කණගාටු වෙන්නේ නැහැ' - අර්ජුන කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එක ගැන කණගාටු විය යුතු බවත් ශ්‍රීලංනිප හොරුන් එක්ක සිටීමට වඩා පක්ෂයෙන් ඉවත්ව යාමට සිදු වීම හොඳ බවත් එක්සත් ජා...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එක ගැන කණගාටු විය යුතු බවත් ශ්‍රීලංනිප හොරුන් එක්ක සිටීමට වඩා පක්ෂයෙන් ඉවත්ව යාමට සිදු වීම හොඳ බවත් එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ අද (28) පස්වරුවේ මහර ගොංගිතොටහි පැවැති ජනහමුවකට එක් වෙමිනි.

කුමක් වුවත් බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තමන්ගෙන් ඉවත් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය. 

“දුරකථන පණිවිඩයකින් දැන ගත්තා මාවත් ශ්‍රී ලංකා නිහස් පක්ෂයෙන් ඉවත් කරයි කියලා. මම ඒකට කණගාටු වෙන්නේ නැහැ. මොකද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එක ගැන කණගාටු වෙන්න ඕන. ” යැයිද අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3035295128649648070

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item