මහින්ද යුගය නීතියේ ආධිපත්‍ය කලාපයේ පළමු තැන දිනයි. යහපාලක යුගයේ එහි පසු බෑමක්
පසුගිය 2014 වර්ෂයේදී දකුණු ආසියානු කලාපයේ නීතියේ ආධිපත්‍ය ශ‍්‍රී ලංකාව මුල් තැනට පත්ව ඇති බව 2014 ලෝ යුක්ති වාර්තාව සඳහන් කරයි. ලෝක මට්ටමි...
https://www.sathhanda.com/2015/07/srilanka-law-justice.html
පසුගිය 2014 වර්ෂයේදී දකුණු ආසියානු කලාපයේ නීතියේ ආධිපත්‍ය ශ‍්‍රී ලංකාව මුල් තැනට පත්ව ඇති බව 2014 ලෝ යුක්ති වාර්තාව සඳහන් කරයි. ලෝක මට්ටමින් එය 48 වන තැන හිමිව තිබින.
World Justice Project හි Rule of Law Index මඟින් මේ බව හෙළි වෙයි. ( link )
ඇමරිකාවේ වොෂින්ටනය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාක්මක වන …. ආයතනය ලෝකයේ සෑම රටකම නීතිය ක‍්‍රියාතමක වන ආකාරය සම්බන්ධයෙන් දත්ත එක්රැස්කරගෙන ශ්‍රේණිගත කිරීම් සිදු කරයි. එම ආයතනය ගැන විකිපීඩියා වාර්තාව මෙතනින්එත් පුදුමයට කාරණාව වන්නේ යහපානය ඇති කරන බව කියමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වන විට නීතියේ ආධිපත්‍ය අතින් ආසියානු කලාපයේ 02 වැනි තැනට ඇද වැටි අතර ලෝක මට්ටමින් 58 දක්වා ඇද වැටී තිබේ. link



Related