ලංකාවේ මිනිස්සුන්ගේ හැදියාව, පිච්ච මල් වලින් බුදුන් වැන්දත් ලැබෙයිද පින් මේ වැඩ වලට
අනුරපුර, පිච්ච මල් පූජාවට පැමිණි බැතිමතුන් විසින් අටමස්ථාන භූමිය කැළි කසළවලින් අපවිත‍්‍ර කිරීම හේතුවෙන් රුවන්වැලිසෑයේ දොරටුව අභියස ඇතුළු ...

https://www.sathhanda.com/2015/07/anuradhapura.html
අනුරපුර, පිච්ච මල් පූජාවට පැමිණි බැතිමතුන් විසින් අටමස්ථාන භූමිය කැළි කසළවලින් අපවිත‍්‍ර කිරීම හේතුවෙන් රුවන්වැලිසෑයේ දොරටුව අභියස ඇතුළු මහමෙව්නා උයනේ අවට දැඩි දුර්ගන්ධයක් ඇති වී ඇත.
ඇතැම් බැතිමතුන් විසින් ඉපැරණි ගල්කණු එකතු කර පඩිපෙළවල් අසල ලිප් බැඳ ගිනි මෙලවීම නිසා පුරාවස්තුවලටද හානි වී තිබේ.
නගර සභාව විසින් කැළ කසළ බඳුන් සවි කර ඇතත් අතැම් බැතිමතුන් විසින් නිසි පරිදි කසළ බැහැර නොකිරීමට හුරු වී ඇත.
Related