මට මහින්ද මහත්තයගේ මූණටම කියන්න ඕනේ - අනුර කුමාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා නගන ඇතැම් චෝදනා පිළිබදව නඩු දැමීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා නගන ඇතැම් චෝදනා පිළිබදව නඩු දැමීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය කටයුතු කරමින් සිටින බව තමාට දැන ගැනීමට ලැබුණු බව අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. 

එහිදී හෙතෙම පැවසූවේ අධිකරණයකදී වුවද කරුණු දැක්වීමට තමන් කැමැත්තෙන් සිටින බවයි.

"මම මේ සමහර කියන ඒවට විරුද්ධව නඩු දානවා ලු. මාත් හරි සතුටින් ඉන්නෙ මහින්ද මහත්තයාව උසාවියෙදි හම්බ වෙන්න. මොකද මේවා වේදිකාවෙ විතරක් කියලා හරියන්නෙ නැහැ. මහින්ද මහත්තයා ඉදිරිපිටම මහින්ද මහත්තයගේ මූණටම කියන්න ඕනේ."



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5176932236871769634

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item