ෆොන්සේකා ගේ බද්දේගම රැස්වීමට සෙනග නෑ - සංවිධායකට කුණු බැනුම්
ආසන 20ක් තම පක්ෂය ලබා ගන්නවා කියා මැතිවරණය ආරම්බයේ තනිවම නාමයෝජනා දුන් ප්‍රජාත්නත්‍රවදී පක්ෂයේ රැස්වීමක් ඉතා අඩු ජන සහභාගිත්වයෙන් රැස්විමක්...

https://www.sathhanda.com/2015/07/fonsekaa.html
ආසන 20ක් තම පක්ෂය ලබා ගන්නවා කියා මැතිවරණය ආරම්බයේ තනිවම නාමයෝජනා දුන් ප්‍රජාත්නත්‍රවදී පක්ෂයේ රැස්වීමක් ඉතා අඩු ජන සහභාගිත්වයෙන් රැස්විමක් ද බද්දේගමදි අවසන් වුනා. රැස්විමට සහභාගි වුවන්ගේ ගණන කොතරම්ද අඩු වුයේද කියනවානම හැමතැනම අරගෙන යන ෆොන්සේකාගේ මොටර් රථයද ආවරණය ඉවත් නොකොටම ආපසු රැගෙන ගොස් තිබේ.
රැළිය ඇමතිමට පැමිණි ෆෝනි සිය මොටර් රථයට වි මොහොතක් බලා සිට සංවිධායකට දුරකතනයෙන් අමතා ඉතා දරුණු ලෙස බන වැදී තිබේ.
Related