"රටට පණ දෙමු - අලුතෙන්ම පටන් ගමු" - පළමුවරට අනුරාධපුරයේදී

රැළිය කටයුතු සංවිධාන කටයුතු පිළිබධ හොයා බැලීමට රාත්‍රියේ පැමිණි මත්රීවරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප‍්‍රචාරක රැළිය අද (17) පස්...

රැළිය කටයුතු සංවිධාන කටයුතු පිළිබධ හොයා බැලීමට රාත්‍රියේ පැමිණි මත්රීවරු

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප‍්‍රචාරක රැළිය අද (17) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේදීයි. මෙම රැළිය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද සහභාගිවීමට නියමිතයි.

රැළිය පැවැත්වෙන්නේ ‘‘රටට පන දෙමු - අලූතින් පටන් ගමු ’’ යන තේමාව යටතේයි. සන්ධානයේ සියලූ පක්‍ෂ නායකයින් ඊට සහභාගි වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1021894618402335596

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item