රාජිත නොකියන දෙය
ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කළ හැකි බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් බොරු තර්ක ගොඩනගමින් සිටින ...

https://www.sathhanda.com/2015/07/blog-post_618.html
එහෙත් රාජිතට නොතේරෙන දෙය නම්, එසේ ජනාධිපතිවරයාට නොදී සිටීමට හැකියාවක් නොමහ්ටි බවය. එසේ නොදී සිටීමෙන් පාර්ලිමේන්තු බහුතරය ජනාධිපතිවයට නොමැති වෙනවා මෙන්ම පාර්ලිමේන්තුවේ සහ රටේ කටයුතු කිසි දෙයක් කරගෙන යාමට හැකියාවක් නොමැති අතර ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාටත් කළහැකි දෙයක් නොමහ්ටි වීමයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනාධිපතිවරයාට එය අනුමත කිරීමට සිදුවෙනවා. මෙය රාජිතත් දන්නා සතයක් වේ.
Related