යහපාලන ආණ්ඩුවට එරෙහිව පොල් ගසති
සමෘද්ධි ලාභී ජනතාවගේ අරමුදල් යහපාලන ආණ්ඩුව තම දේශපාලන වැඩට යොදා ගත්තේයැයි කියමින් බස්නාහිර පළාත් මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ඇතුළු...
https://www.sathhanda.com/2015/07/blog-post_16.html
සමෘද්ධි ලාභී ජනතාවගේ අරමුදල් යහපාලන ආණ්ඩුව තම දේශපාලන වැඩට යොදා ගත්තේයැයි කියමින් බස්නාහිර පළාත් මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ඇතුළු පිරිසක් මෝදර කාලි දේවාලයට ගොස් දේව කන්නලව්වක් කර පොල් ගැසූහ.


Related