මහින්ද අමරවීර ඇමති ධූරය අත් හැරීමට යයි

ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අප මේ පිළිබඳ මහින්ද අමරවීර මහතාගෙන් කළ විමස...


ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අප මේ පිළිබඳ මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඒ පිළිබඳ හෙට (16) දැනුම් දෙන බවයි. තමාට වර්තමානයේ පවතින දේශපාලනය නොතේරන බවත් ඒ නිසා ඒ පිළිබඳ සිතා බලා තීරණයක් ගන්නා බවත් ඔහු පැවසී ය. ඊයේ (14) ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හා තවත් කරුණු රාශියක් හේතුවෙන් තීරණයකට එළැඹීමට නියමිත වුවද සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ අවසන් තීරණයක් ගෙන නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

ඉල්ලා අස්වුවහොත් තමන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බවද මහින්ද අමරවීර මහතා අවධාරණය කළේ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4214002643516523703

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item