සන්ධානයේ මැතිවණ කමිටු නායකත්වය මහින්දට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ නායකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩ භාරගෙන තිබේ.  අද (15) පැවති ස...


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ නායකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩ භාරගෙන තිබේ. 

අද (15) පැවති සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසීය. නායකයා කවුදැයි ජනතාව තීන්දු කරනු ඇතැයිද ඔහු කීවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා සන්ධානයට දේවාශිර්වාදයක් වී ඇති බවත් ඒ කතාව නිසා ශ්‍රීලනිපයේ බෙදී සිටි අය එකතු වුණා යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5386843440312935107

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item